Add Your Blog | | Signup

අවන්හල ජීවිතෙයන් හෙම්බත් නොවී ජීවිතය විදින්න

Sinhalese - Poems, Stories
http://awanhala.blogspot.com
අවන්හල · 11M ago

පොතක් කියවන එක වැරැද්දක් තමයි..!!

ඔයාට ඉක්මණට තරහ යනවනෙමේ අහන්නකො ඉතිංඔහොම නං බැරිවෙයි ඉන්නඅමනාපයෙන් අහක බලංමූණත් මුක්කන් කරං... හරියට බබායිගා නපුරු ආච්චි වගේ ..පොතක් කියවන එක ඒ තරං වරදක්දබෝල බෝල පොඩි පොඩිකුරුමිණි අකුරු අස්ස...
අවන්හල · 12M ago

ජීවිතය තුළින් ජීවිතය සොයා යාම...

අවන්හල · 1Y ago

“ඇය” වන්නට කැමති ඔහු සහ “ඔහු” වන්නට කැමති ඇය

අවන්හල · 1Y ago

මකුළු මහත්මියකගේ පැමිණිල්ල..

කොසු පහර හරි සැරයි නෝනාඑක් සැනින් මුළු කැදැල්ලමඅතුගාල බිම ඇදල දමනාඅනවසරයෙන් තමයිමම බැන්ඳෙ මගෙ ගේඒ වුණත් මම කියාවෙන කොහේ යන්නද...අව් වැසි මහ සුළං පීඩාඉවස ඉවසා බැරිම තැනමයිඔබෙ වහල යටඉඩ ගන්න ස...
අවන්හල · 1Y ago

අවසන් කවිය ද අවසන්ය..

පිහාටුවක මුදු සැහැල්ලුවහිතුමතේ උදුරානරිදෙනවැයි සිතු සිතූ තැන්පිරිමදින විට නුඹනොමදැනුණ වග මුදු බවක්නුඹට නොකීවේ මන්දැයි සිතමි..නුඹෙන් දුර නික්ම යන්නටඅවැසි වූවද බොහොමයක් විටනොමගියේ මන්දැයිආයෙ ...
අවන්හල · 1Y ago

පුස්තක ප්‍රේමය හෙවත් කෙල්ල අමතක විමේ කතා වස්තුව...

අවන්හල · 1Y ago

හා හා ඉතිං පෝළිමට ආව නං.. හිත එපා.. හිත එපා.. අත දෙන්න..අත දෙන්න.. අත.. අත...

                                                                හිත එපා අතයි ඕන කිවම මෙන මොනව හරි හිතයිද මංද... හෙහ්.. කෝමත් අපි එහෙම නෙව වැල්වටාරං වලට දස්සයො.. අපේ රවි තුමා හැලපෙ උන්නහේගෙන්...
අවන්හල · 1Y ago

අඳුර පැරදවිය හැක්කේ ඔබටමය. Child of the Dark- The Diary of Carolina Maria De Jesus

 “...මම මෙහෙට ආවේ මට අසනීප නිසා උපකාරයක් ඉල්ලන්න. ඔහේ මාව එක එක තැනට යැව්වා. මාත් ගියා. එතැනින් මාව අර ඉස්පිරිතාලෙට යැව්වා. මා ළග තිබුණ එක්කොම සල්ලි එහාට මෙහාට යන්න වියදම් වුණා.මෙයාව ඇරන් යන...
අවන්හල · 1Y ago

ඉදින් සසර තව දුර ඇවිදිමු දේවී....

ඇඟිලි තුඩු අගිස්සෙන් නළල මිරිකාඉතිරි වී තිබු එකම හීනෙත්තුට්ටුවක් ගෙන විකිණුවාඒ වුණත් අදටයි හෙටටයි මිසක්ඇතිද අඩු ගාණෙ සතියකටවත්ඇහෙන නෑහෙන තරමින්යසෝදරාවිය මොනවද  කියන්නී....කුසගින්න ළය මෙළවීරා...
අවන්හල · 1Y ago

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන...

                                                                             අපි දෙන්න වාඩි වෙලා හිටියෙ මූණෙන් මූණ බලාගෙන. බොහොම පටු ඉඩක් තියෙන අවන්හල් මේසෙ උඩින් අත තියාගෙන. ඈ මගෙ මුදුගිල්ල...