අඳුර පැරදවිය හැක්කේ ඔබටමය. Child of the Dark- The Diary of Carolina Maria De Jesus
“...මම මෙහෙට ආවේ මට අසනීප නිසා උපකාරයක් ඉල්ලන්න. ඔහේ මාව එක එක තැනට යැව්වා. මාත් ගියා. එතැනින් මාව අර ඉස්පිරිතාලෙට යැව්වා. මා ළග තිබුණ එක්කොම සල්ලි එහාට මෙහාට යන්න වියදම් වුණා.මෙයාව ඇරන් යන...