චිත්තරපටි බැලීමට, බෑමට ඇබ්බැහි වෙච්ච
බාන්ට පුළුවන් අන්තර්ජාල සම්බන්දතාවයක් පාවිච්චි කොරන ඕනිම කෙනෙක් මේ ජීවිත කාලය තුලදි අඩුමගානෙ එක චිත්තරපටියක් හරි බාල ඇති නේද?? හැබැයි මම දන්න කිහිප දෙනෙක්ම ඉන්නව ජීවිතේටවත් චිත්තරපටියක් බාන්නෙ නැති. හික් හික්. අපරාදෙ අර පැකේජ් එකට හම්බවෙන දත්ත ප්‍රමානය. එව්වයි
මේ ගැනත් පොඩ්ඩක් සලකලා බලන්ට...සියදෝරි
මට මේ පොඩි දෙයක් කියන්ට තියෙනව. කෙනෙක්ගේ පොඩි ඔත්තුවකට අනුව අද මට ඇහැ ගැටුනු දෙයක් තමයි තවත් සියදෝරිස් කෙනෙක් මේකෙ ඉන්නව කියල. ඒ කියන්නෙ සමහර බ්ලොග් ලිපිවල සියදොරිස් සීයා කියල කෙනෙක් කොමෙන්ට් එහෙම දාලා ඇති. ඒ මම නෙවෙයි කියල කරුණාවෙන් සලකන්ට. මම නිකන් සියදෝරිස්. සි
Windows තුල Virtual Host එකක් හදමුද?
PHP කියන්නෙ ඉතින් බොහෝදෙනා දන්න භාෂාවක් නොවැ. PHP වලින් වැඩ කොරනකොට අපිට ඕනි වෙනව නොවැ Apache වෙබ් සර්වරය. අපේ PHP ෆයිල් තියෙන ෆෝල්ඩරයෙ නම mysite කියල හිතුවොත් මේකෙ තියෙන ෆයිල් run කොරන්ට ඕනි නම් මේ ෆෝල්ඩරය Apache වල htdocs කියන ෆෝල්ඩරය ඇතුලට දාල url එක http://localhost/mysite විදියට දෙන්ට ඕනිනෙ. මෙහෙම දුන්
Questions? contact: networkedblogs@ninua.com
Copyright (C) 2008, Ninua, Inc.