NetworkedBlogs by Ninua
Add Your Blog
|
Login
|
Signup
5
followers
ක්‍රිකට් ක්‍රීඩාවේදී, "ත' ර්ඩ් මෑන්" යනු පිතිකරුගේ පිත්තේ දාරයක වැදී යන පන්දුව, කඩුළු රකින්නාටත්, ස්ලිප් ක්‍රීඩකයන්ටත් රැකගත නොහැකිවිට, රකින්නායි. නමුත්, මෙහි සරල අදහස "තුන් වැන්නායි". තුන්වැන්නෙක් ලෙස සමාජයේදී දක්නට ලැබෙන හා මා හට සිදු වූ සිදුවීම් මෙහිදී මා ඉදිරිපත් කරයි.
Invite Friends to Follow
Syndication
Written by
1 Author
Sidath Sameera Banda...
Followed by
5 People
(
invite friends
)
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
Sinhalese
http://thunwanna.wordpress.com/
Unfollow
Follow
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 1Y ago
ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ?
පහතින් දැක්වෙන්නේ මේ දිනවල EAP මණ්ඩලයේ සවෝයි 2 හා ලිබර්ටි යන සිනමාහල් වල තිරගතකරන Guzaarish චිත්‍රපටයේ ගීතයකි. සැබැවින්ම ඓශ්චර්යා මේ නටන්නෙ බුදු පිළිරුවක් ඉදිරිපිටද ? ප.ලි. – මේක මට පෙන්නුවෙ අපේ මල්ලී Filed under: ජාත්‍යන්තර Tagged: Aishwarya Rai, Guzaarish
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 2Y ago
අනේ ඉතින් මහජනයා වෙනුවෙන්නේ
යුක්‍රේන පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරු හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් පසුගියදා සිදුවිය. යුක්‍රේනය පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව පැවති රටකි. නමුත්, සෝවියට් සමූහාණ්ඩුව බිඳවැටීමෙන් අනතුරුව, එයට අයත්ව පැවති බොහෝ රටවල මෙන් මෙහිද, රුසියාවට පක්ෂපාතී පක්ෂ හා ඇමරිකාව ප්‍රමුඛ බටහිරට පක්ෂපාතී පක...
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 2Y ago
මාසයක් ගෙදර
කිහිප දිනක් තිස්සේ මේ සටහන ලියන්න හිටියත්, එය මා හට මඟහැරී ගියා. කොහොමහරි දැන් ඉතින් ලියලම තමයි පස්ස බලන්නෙ කියල ලියන්න පටන් ගත්තා. සති 2ක් (ඡන්ද නිවාඩු සතිය රහිතව) සරසවි යාමට නොහැකි වුනා දරුණු උණ රෝගයක් හේතුවෙන්. දොස්තරලානම් කිව්වෙ වෛරස් … Continue reading →
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 2Y ago
ගෘහස්ථ මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ?
අද දින උදෑසන ඡන්ද පත්‍රිකා භාරදීමට තැපැල් මහතා පැමිණීම, මා වසර ගණනක් පෙරුම් පිරූ අවස්ථාවක් විය. මන්ද, මේ එළඹෙනුයේ මා ඡන්දය භාවිතාකරන ප්‍රථම අවස්ථාවයි. කෙසේවුවද, මේ දිනවල ඇතිවී තිබෙන ඡන්ද උණුසුමත් සමඟ අපේ නිවස එකම ගාලගෝට්ටියකි. පියා පාරම්පරික UNP කාරයෙකි. … Continue reading →
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 2Y ago
පොල් පොට්
හිට්ලර්ලා, ඉඩි අමීන්ලා, පොල් පොට්ලා ගැන කියවෙන මේ යුගයේදී, මීට සයවසරකට පමණපෙර මා ලැබූ අත්දැකීමක් පැවසීමට අදහස් කලෙමි. එකළ මාගේ මලනුවන් සත්වන ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබමින් සිටියේය. මා ඔහුට තෙවසරක් වැඩිමහළුය. එකළ ඔහුගේ තිබූ විවිධ චරිත ලක්ෂණ අනුව මා ඔහුට … Continue reading →
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 2Y ago
ඌරන් කැකුණ තලනවිට හඹන් කුකුළන්ට ජය මඟුල්
පසුගිය සතියේදී ඇමරිකාවේ Illinois නීති විද්‍යාලයේ මහාචාර්යවරයකුවන (අපට අනුව පඬියකුවන) ෆ්‍රැන්සිස් ඒ. බොයිලි ශ්‍රී ලංකාව සම්බන්ධ වැදගත් පොතක් එළිදැක්වීය. මුලු රටම ජනාධිපතිවරන උනුසුමෙන් ඇළලීයමින් පවතින මෙවන් සමයක ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණ නැවතත් ඇරඹී ඇති අයුරක් අපට පෙනීයයි. නොවැම්බර...
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 2Y ago
2009 Version : තයෝධම්ම ජාතකය
සාමාන්‍යයෙන් මා උදය කාලයේදී රූපවාහිනියේ විකාශයවන වැඩසටහන් නැරඹීමට අවස්ථාව නොලැබුවද, පසුගිය බ්‍රහස්පතින්දා (26) ස්වර්ණවාහිනියේ ලෝක සිතියම වැඩසටහන නැරඹීමට මම වාසනාවන්තවීමි. මෙම සටහනට පාදක වනුයේ එහි විකාශයවූ එක් පුවතකි. පසුගිය 17 වනදා ඉන්දියාවේ, ඔරිස්සා ප්‍රාන්තයේ, පූරි දිස්ත්‍රික්කයේ, අස්තරන් පොලිස් ස...
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 2Y ago
සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් ………
ඔබ පසුගිය සෙනසුරාදා (14) පුවත් නැරඹුවෙහිද ? සඳ පිළිබඳව යම් පුවතක් ඔබ දුටුවෙහිද ? එදින බොහෝ ජනමාධ්‍යයන්හි ප්‍රධාන පුවතක් වූයේ එක්සත් ජනපදයේ, ජාතික අභ්‍යවකාශ විද්‍යා හා අජටාකාශ මණ්ඩලය (නාසා/NASA) විසින් චන්ද්‍රයා මතුපිට ජලය සොයාගත් බවයි. CNN, BBC වැනි බටහිර මාධ්‍යයන්හට … Continue reading →
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 2Y ago
අතට ගත් පසු කටට දා ගැනීම
2008 වසරේදී මා උසස් පෙළ ගණිත අංශයෙන් ප්‍රථමවර පෙනී සිටි අතර, මැවිසුරු පීඨයට (Engineering Faculty) සුදුසුකම් ලැබීමට මම සුදුසුකම් නොලැබීමි. පවුලේ ඥාතීහු හා ගුරුවරු මා දෙවනවර ද උසස් පෙළට පෙනීසිටී යයි සිතුවද, මාහට මගේම වූ අරමුණක් විය. මාගේ අරමුණ වූයේ … Continue reading →
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
ත'ර්ඩ් මෑන්ගේ කෝණයෙන්
· 2Y ago
ඔව් අම්මේ ඒ මැරෙන්න ගිය දුප්පත් කෙල්ල අද දොස්තරවරියක්
මම අමන්දි. මගේ මව කුවේටයට ගියේ මට අවුරුදු හතේදි. මට අම්මව යන්තමට මතකයි. අම්මත් එක්ක දවසක් කුරුණෑගල රෝහලෙන් බේත් අරගෙන ආ දවස අද වගේ මට මතකයි. එදා මගෙ මරණය සිද්ධ වෙන්න තිබුණු දවසක් කියලා කීවේ මගේ ආච්චි. එදා අම්මා මාව … Continue reading →
0
Vote Up
0
Voted
·
Share
Are you sure you want to delete this?
Cancel
Yes, Delete Now
Deleting
Deleting
Facebook
Twitter
Email
More Stories
More