සමානාත්මතාවය, සමලිංගික සේවනය සේ දකිනා මී හරක් - Think Equal, LGBT and Buffalo
ඕනෑම දේකට බයවෙනා ෆෝබියා කාරයෝ ලෝකයේ වැඩියෙන්ම ඉන්නා රට කුමක්ද කියා සමීක්සොනයක් කරනවා නම්, අම්මට සිරි ලංකාව ඒ සමීක්සොනයේ මුලටම ඉන්නා රට ලෙස කප් එක ගන්නා බව මාතලන් කියන්නේ අදක ඊයෙක සිට නෙමේය. ...